කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට අත්සන් තැබූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එය පසුගිය මස 27 වනදා සිට බලාත්මකයි.