බත් පැකට්ටුවක, කොත්තුවක සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් වැඩි කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. පිටි හා ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙය ක්රියාත්මකයි.