බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සී මියගිය දැරියගේ දේහය ගොඩ ගනී

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මියගිය 16 හැවිරිදි දැරියගේ සිරුර ගොඩගෙන තිබෙනවා.

ඩයගම සුසාන භූමියේ මිහිදන් කර තිබූ දැරියගේ සිරුර එලෙස ගොඩ ගෙන ඇත්තේ, 2 වැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහායි.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළේ, දැරියගේ දේහය ගොඩගෙන පේරාදේණිය රෝහලට ගෙන ගොස් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසයි.

පුවත යවන්න