බ්‍රිතාන්‍යයේ ක්වීන් එළිසෙබත් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු යුධ නැව් කණ්ඩායමක් ආසියානු කලාපයේ සංචාරයක නිරත වන බව අනාවරණ කර තිබෙනවා.යාහූ පුවත් සේවය වාර්තා කළේ , ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව , සිංගප්පූරුව හා ආසියාවේ කලාප රැසක් ආවරණය කරමින් මෙම යුධ නැව් යාත්‍රා කිරීමට නියමිතයි.
කලාපීය ආරක්ෂාව මෙන්ම කලාපීය සබදතා තර කර ගැනීම මෙහි අරමුණයි.
මෙය මෑකලාකීනව ලෝකයේ එකවර යාත්‍රා කරන දැවැන්තම යුධ නැව් සමූහය බවයි ප්‍රකාශ වන්නේ.