බාර් විවෘත කිරීමට අපි අනුමැතිය දුන්නේ නෑ / සෞඛ්‍ය අමාත්‍යාංශය

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද(18) පැවති මාධ්‍ය හමුවකදීයි.

පුවත යවන්න