බොදුබලසේනා විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය පොලිසිය විසින් විසුරුවා හැර තිබෙනවා.
ඒ අධිපීඩන ජල ප්‍රහාර එල්ලකරමිනුයි.