Skip to content
ඉදිරි මාස හතරේදී භාණ්ඩ 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක ආනයන සීිමා ඉවත් කිරීමට යයි.
කෙසේ වුවත් වාහන ආනයනයට ඇති සීමා තවදුරටත් පවතිනු ඇත.
වාහන ආනයනයේදී වසරකට ඩොලර් බිලියන දෙකක් පමණ වැය වෙයි.
පරිගණක ජංගම දුරකථන. රූපවාහිනී යන්ත්‍ර. ගෘහ උපකරණ ලිපිද්රව්යෙ වෛද්‍ය උපකරණ. ටයිල්. සනීපාරක්ෂක කට්ටල. කෘෂිකාර්මික උපකරණ. ඉලෙක්ට්‍රොනික උපකරණ. නිමි ඇදුම්. ආහාර ද්රව්ෙ සම් හා රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුඵ තවත් අයිතම රාශියක් කෙරෙහි මෙහිදී අවධානය යොමුකර ඇතැයි වාර්තාවේ.