“මට අස්වෙන්න කිව්වේ නෑ.කියන්නෙත් නෑ.මට විශ්වාසයි” – අගමැති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,තමන් හට ඉල්ලා අස්වීමට නොපැවසූ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අගමැතිවරයා මේ බව පවසා ඇත්තේ පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමිනි .

“ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාසයි.”

පුවත යවන්න