සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මුදලට අලෙවි නොකරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. එහි දැක්වෙන්නේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ විසින් මන්ත්‍රීවරුන් මිලට ගැනීමට තැත් කරන බවයි.