මහින්දට අගමැති ධූරය අතහරින්න ගම්මන්පිල සතියක් කල් දෙයි

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වීමට සතියක් කල් දෙන බව මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඒ, සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120 කගේ සහය ඇති බැවින් ය.

ඔහු මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.

පුවත යවන්න