මිරිහාන ප්‍රදේශයේදී විරෝධතාකරුවන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තවත් තුවාලකරුවන් 4 දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු මාධ්‍යවේදීන් බවයි වාර්තා වන්නේ.