මීළග ජනාධිපතිවරණයට තරග කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.