මෙරටින් තවත් කොරෝනා මරණ 21ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරා්නා මරණ සංඛ්‍යාව 962ක් වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.