මෙරටින් තවත් කොරෝනා මරණ 38ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව සමස්ත කොරෝනා මරණ ගණන 1089ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.