මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 3150 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3157ක් දක්වා ඉහළගොස් තිඛෙනවා.

අද දිනය තුළ නව කොරෝනා මරණ 37ක් වාර්තා වී තිබු අතර එම සියලු මරණ ඊයේ දින සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

No photo description available.

පුවත යවන්න