මෙරට දරුවන් 100කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
කොරෝනාවෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම වඩා වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.