මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහකදී කලහාකාරීව හැසිරීමේ චෝදනා මත නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණා.

ඔහු අද ගල්කිස්ස පොලිසිය වෙත භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

පුවත යවන්න