යුක්තියේ යාත්‍රාව කොලඹින් ගමන් අරඹයි

“ව්‍යවස්ථාවට ගරු කරනු“ යන තේමාවෙන් යුතුව එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කරන යුක්තියේ යාත්‍රාව කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් අද පෙරවරුවේ ගමන් ආරම්භ කළා.මෙම රථ පෙරහැර අද (01) කතරගම දක්වා ගමන් කරන අතර හෙට (02) දිනයේදී එය කතරගම සිට මහනුවර දක්වා ගමන් කිරීමට නියමිතයි.