යුක්රේනය වෙත තීරණාත්මක ප්රහාරයක් දියත් කිරීම සඳහා රුසියාව සැලසුම් කරන බව අනාවරණ කර තිබෙනවා. ඒ අනුව ගුවන් හා ගොඩබිම් , නාවික මාර්ග මගින් ප්රහාරය සැලසුම් කෙරෙන බවයි අද අනාවරණ කෙරුණේ.