යුගදනව් විදුලි බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගන්නවා / අමෙරිකානු සමාගමක් කියයි

කෙලවරපිටියේ පිහිටි යුගදනව් විදුලි බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින්නේ යැයි ඇමරිකානු සමාගමක් පවසනවා.

ඇමරිකාවේ නිව්ෆෝට්රෙස් සමාගම පවසන්නේ කෙරවලපිටිය විදුලි බලාගාරය සඳහා ස්වභාවික LNG සැපයුමට මූලික ගිවිසුමකට දැනටමත් එළඹ ඇති බවයි.

ඇමරිකාවේ නිව්ෆෝට්රෙස් සමාගම නිවේදනය කළේ ශ්‍රී ලංකා රජය සමඟ අත්සන් කළ ගිවිසුම මගින් ද්‍රව ස්වාභාවික වායු (එල්එන්ජී) , ගබඩා කිරීම සහ නැවත සකස් කිරීමේ පර්යන්තය වර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.

කෙරවලපිටිය විදුලි සංකීර්ණය අද මෙගාවොට් 300 කින් සමන්විත වන අතර 2025 අවසානය වන විට මෙගාවොට් 1,000 දක්වා වර්ධනය කරන බවද එම සමාගම දැනුම්දී තිබෙනවා.

ගිවිසුමේ කොටසක් ලෙස, නිව්ෆෝට්රෙස් සමාගම යුගදනවි විදුලි බලාගාරයට ස්වාභාවික ගෑස් සපයන අතර විදුලි බලාගාරය හිමි සමාගමේ 40% ක කොටස් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් පවතින බවද නිවේදනයේ සදහන්.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධවීමට ලැබීම සතුටට කරැණක් බවයි  නිව් ෆෝට්රස් බලශක්ති හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙස් එඩන්ස් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ පළමු එල්එන්ජී පර්යන්තය සඳහා කෙරෙන මෙම ආයෝජනය මඟින් රටේ පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය ඉදිරියට ගෙන යන අතර මෙම ශක්තිමත් ආර්ථිකය සඳහා තිරසාර සංවර්ධනයට සහාය වනු ඇත. රටේ විදුලිය හා යටිතල පහසුකම් සඳහා කෙරෙන ආයෝජන ගණනාවකින් මෙය එක් පියවරක් බව අපගේ හැගීමයි.

මෙම පර්යන්තය මගින්ප ළමු වරට ස්වාභාවික ගෑස් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන අතර අඩු කාබන් බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීමට සහාය වන බවද දක්වා තිබෙනවා.

New Fortress Energy and Government of Sri Lanka Sign Agreement for LNG Terminal and Gas Supply to Power Plants

NEW YORK-New Fortress Energy Inc. (NASDAQ: NFE) (“New Fortress”) announced today that it has signed a Framework Agreement (the “Agreement”) with the Government of Sri Lanka to construct a new offshore liquefied natural gas (LNG) receiving, storage and regasification terminal (the “Terminal”). The Terminal will be located off the coast of Colombo to supply gas to the country’s power plants, primarily located in the Kerawalapitiya Power Complex.

The Kerawalapitiya Power Complex consists of 300 MW in operation today and is ultimately expected to grow to over 1,000 MW by 2025.

As part of the Agreement, New Fortress will supply natural gas to the existing 300 MW Yugadanavi Power Plant and is negotiating the purchase of the Government’s 40% stake in the company that owns the power plant. This power plant is currently under a long-term power purchase agreement (PPA) to provide electricity to the national grid that extends through 2035. The plant consists of General Electric turbines and was configured to run on natural gas in combined cycle.

“We are excited to support the transition of Sri Lanka to clean, reliable and affordable energy,” said Wes Edens, Chairman and CEO of New Fortress Energy. “This investment in Sri Lanka’s first LNG terminal will advance the country’s clean energy transition and support sustainable development for this vibrant economy. This is the first of what we think will be a number of investments in power and infrastructure in the country.”

This Terminal will introduce natural gas to the country of Sri Lanka for the first time and will assist the transition to lower-carbon energy sources.

According to the Sri Lankan authorities, NFE’s investments are in line with the Government policy of accelerating the transition to cleaner and cheaper energy sources and signify that the Country is open to investments and business.

As part of the Agreement, the Government will facilitate the obtainment of necessary permits and entitlements by New Fortress to construct the LNG terminal. The Terminal is expected to begin operations by the second half of 2022.

This investment in Sri Lanka, a diverse and vibrant island nation with over 21 million people, represents New Fortress’ first LNG terminal in Asia.

The purchase of the Government’s interest in the company owning the power plant is subject to final documentation and the parties will work together to finalize their commercial agreements. New Fortress signed the Agreement with the Secretary to the Treasury and the Ministry of Finance.

About New Fortress Energy Inc.

New Fortress Energy Inc. (NASDAQ: NFE) is a global energy infrastructure company founded to help accelerate the world’s transition to clean energy. The company funds, builds and operates natural gas infrastructure and logistics to rapidly deliver fully integrated, turnkey energy solutions that enable economic growth, enhance environmental stewardship and transform local industries and communities.

 

පුවත යවන්න