රැකියා විරහිත උපාධිදාරීන්ට කොටුවේදී කදුළු ගෑස්

කොළඹ කොටුව ලෝටස් වටරවුමේ පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට තැත් කිරීමේදීයි මෙසේ කදුලු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇත්තේ.

විරෝධතා හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වුණා.