රුසියානු ආර්ථිකයට ප්‍රහාරයක් / පුටින් කෝපවෙයි

රුසියාවේ මුහුද හරහා අපනයනය කරන ඉන්ධන සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවීමට යුරෝපා සංගමය, ජී 7 සංවිධානය හා ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රුසියාව දැඩි මට්ටමේ විරෝධය පළ කර අතර පළිගැනීමේ ප්‍රතිචාරයක් දක්වන බවයි දැනුම් දී ඇත්තේ.

පුවත යවන්න