ලංකාවට තවත් ඩොලර් මිලියන 20 ක්

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර ලෙස අමෙරිකාව තවත් ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව US AID පරිපාලක සමැන්තා පවර් සඳහන් කරයි.

පුවත යවන්න