මේ වන විට ලෝක පුරා ප්‍රධාන වශයෙන් කොරෝනා එන්නත් 6ක් භාවිත කරමින් පවතිනවා.
මේ එම එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධ නවතම වාර්තාවයි.
කොරෝනා එන්නත්වලින් ඉහළම සාර්ථකත්වය පෙන්නුම් කර ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතයි.
ෆයිසර් බයෝඑන්ටෙක් — සියයට 95 ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා.
දින 21ක් තුල මෙහි මාත්‍රා දෙකම ලබාගත යුතුයි
එන්නත් අධිශීතකරණ තුල සෙල්සියස් අංශක සෲණ 70 ක මට්ටමින් ගබඩා කළ යුතුයි.
මෙඩර්නා එන්නත – සාර්ථකත්වය සියයට 94.1
දින 28 ක් තුල මාත්‍රෘ දෙකම ලබාගත යුතුයි.
සෙල්සියස් අංශක සෲණ 20 ක උෂ්ණත්වයේ ගබඩා කළ යුතුයි.
චීනයේ සිනෝෆාම් එන්නත – සාර්ථකත්වය සියයට 79.4 (නවතම වාර්තා අනුව සියයට 50 පමණ බව කියවේ)එමීර් රාජ්‍යයේ සායනික පරීක්ෂාවට අනුව සියයට 86 කි.
තවමත් 3 වන අත්හදා බැලීම සිදුවේ
සති 3ක් තුල එන්නත් මාත්‍රා ලබාගත යුතුයි.
සෙල්සියස් අංශක සෲණ 2 හා 8 අතර ගබඩා කළ යුතුයි
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත
සාර්ථකත්වය සියයට 62 යි
සති 4ක් තුල එන්නත් මාත්‍රා ලබාගත යුතුයි.
සෙල්සියස් අංශක සෲණ 2 හා 8 අතර ගබඩා කළ යුතුයි
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත–සාර්ථකත්වය -අවසන් වාර්තා නැත.
වසර 2ක් පුරා එන්නත විනාශ නොවන අතර සෙල්සියස් අංශක සෲණ 2 හා 8 අතර ගබඩා කළ යුතුයි
ගැමේලියා – සාර්ථකත්වය සියයට 91 යි(අවසන් වාර්තා ප්‍රමාදය)
සති 3 කදී මාත්‍රා 2ම ලබාගත යුතුයි.
සෙල්සියස් අංශක සෲණ 20ක ගබඩා කළ යුතුයි. – අමල් අල්මේදා