වත්තල ප්රිතිපුර ප්රදේශයේ මුහුදේ දියනාමින් සිටි සිසුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන්ව තිඛෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ එඩේරමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකු බවයි පොලිසිය සදහන් කළේ.
මෙම සිසුන් දෙදෙනා තවත් පිරිසක් සමඟ ඊයේ පස්වරුවේ මෙම අවදානම්ය ස්ථානයේ දිය නාමින් සිටියදි සිසුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
නාවික හමුදාව පොලීසිය එක්ව අතුරුදන්ව ඇති සිසුන් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.