රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන විගමන පනත යටතේ වරදක් කර ඇත්නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව පෙන්වා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ බව සඳහන් කළා.