Skip to content

ඉදිරි වසර 5ත් 10ත් අතර කාලය තුල ශ්රී ලංකාව වෙනසකට ලක් කළ යුතු බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර පවසනවා.
ඔක්ස්ෆර්ඩ් සංසදය අමතමින් ඔහු කියා සිටියේ වත්මන් තරුණ පරපුර දූෂිත දේශපාලනයට එරෙහිව නැගී සිටින බැවින් ඒ සමග කටයුතු කිරීම තමන් ඇතුළු තරුණ නායකයන්ගේ වගකීම බවයි.