වාණිජ බැංකු ප්‍රධානීන්ට මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක්

නිරෝධායන නීතිවලට අනුව ගනුදෙනුකරුවන් වෙනුවෙන් බැංකු විවෘතව තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිඛෙනවා.

වාණිජ බැංකු සහ බලපත්‍රලාභී බැංකු සිය පාරිභෝගික ජනතාවගේ බැංකු සේවාවන් නොකඩවා පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු බව එමගින් දක්වා ඇත.

අද සිට සතියක කාලයක් සදහා බැංකු විවෘත නොකරන බවට වාණිජ බැංකු කිහිපයක් නිවේදනය කර තිබුණා.

පුවත යවන්න