වාරියපොළ ග්‍රාම නිලධාරි වසම් දෙකක් හුදකලා කෙරේ

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සදහන් කලේ යළි දැනුම් දෙනතුරු මෙම ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරීමට පියවර ගත් බවයි.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කර තිබුණි.

පුවත යවන්න