රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැගී ආරම්භ කළ විරෝධතාව මේ වනවිටත් ක්රියාත්මක වේ.
මරණ දඬුවම නියම කළ දින සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස ලිහිල් කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම ඉල්ලීම මුල කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක ද නිරත විය.