මෙරට ආයෝජන සඳහා කිසිදු විදේශිකයකු ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ , මේ මොහොතේ රටට පැමිණෙන ආයෝජකයන් භූ දේශපාලනික උවමනා මත පැමිණෙන්නන් බවයි.