විදෙස් ශ්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම රුපියල් 240ක් ? (Audio)

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට යොමුකරන සෑම ඩොලරයකටම රුපියල් 240ක මුදලග් ගෙවීමට යෝජනා කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඔහු පැවසුවේ එවන් තත්තවයකින් හැර රටට ළගාවන ඩොලර් ප්‍රමාණය වර්ධනය කළ නොහැකි බවයි.

 

පුවත යවන්න