විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
“විපක්ෂ නායකතුමා යෝජනාවක් කළා දෙපැත්තේම එකඟතාව ඇතිව අපිට වෙනස්කම් කරන්න පුළුවන් කියලා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් අපි ඉතා ඉක්මනින් ඉදිරිපත් කරනවා. කරුණාකර එය සලකා බලන්න,