විශ්වාසභංගය ගෙනා පක්ෂ අද සවස ජනපති හමුවෙයි

අද පස්වරු 5 යි 30ට ජනාධිපතිවරයා හා විශ්වාසභංගයට සහාය පල කළ දේශපාලන පක්ෂවල නායකයින් අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාටලී චම්පික රණවක මහතා සදහන් කළේ කතානායකවරයාද මෙම සාකච්ජාවට එක්වන බවයි.