විසදුම ප්‍රමාද වුණොත් හානිය රටටයි / ජවිපෙ කියයි – Audio

පවත්නා දේශපාලන අර්බුධය ඉතා ඉක්මනින් නොවිසදන්නේ නම් රට තුල බරපතල ගැටලු ඇතිවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන්ද අර්බුධකාරී තත්ත්වයක් කරා ගමන් කරමින් පවතින අතර එය වැලැක්වීමට ඇති නිසි ක්‍රමවේදය නීති විරෝධී අගමැති පත් කිරීම යළි හැරවීම බවයි.