තම ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රයෙන් ඉවත් නොවන බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින් පවසනවා.
සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයක සංගමයේ ලේකම් ටී.ඒ. සුරංග දර්ශන මහතා සඳහන් කළේ, ඊයේ දහවල් පැවති විරෝධතාවයෙන් අනතුරුව තවදුරටත් තම කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ රැඳී සිටින බවයි.