විසුරුවා හැරීමට බලය තිබෙනවා/ නීතිපති අධිකරණයට කියයි


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 , 2 ඇ වැගන්තිය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතින බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත්ව ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වලට අදාළව කරුණු දක්වමිනුයි.
එම වගන්තිය යටතේ අදාළ බලය පැහැදිලිවම දක්වා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes