ශරීරයට අහිතකර වර්ණක අඩංගු සහල් සහ ධන්‍ය වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්ව තිඛෙනවා.
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක මෙම ජාවාරම වැඩි වශයෙන් සිදුකෙරෙන බවට තොරතුරු ලැබී ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කළේ.
ලබන 28 වනදා සිට උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වැටලීම් සිදුකරන බව ද ඔහු සදහන් කළා.