ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක්

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්  කර තිබේ.

එය අද සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

 

පුවත යවන්න