ශ්‍රීලනිපය අතහැර පොහොට්ටුවට ගිය මන්ත්‍රීවරු මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ කළ මැති ඇමතිවරුන් රැසක්ම ඊයේ පොදුජන පෙරමුණට එක්වුණා.
මේ එම මැති ඇමති ලයිස්තුවයි.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
අනුර ප්‍රියදර්ශන යාපා,
ටී.බී ඒකනායක,
චන්දිම වීරක්කොඩි,
සුසන්ත පුංචිනිලමේ,
සුමේධා ජී ජයසේන,
තාරානාත් බස්නායක,
සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
මහින්දානන්ද අළුත්ගමගේ,
ජොන්ස්ටන් ප්‍රනාන්දු,
ජනක බණ්ඩාර තෙන්නකෝන්,
සී.බී රත්නායක,
මහින්ද යාපා අබේවර්ධන,
ෂෙහාන් සේමසිංහ,
නාමල් රාජපක්ෂ,
ජනක වක්කුඹුර,
දුලිප් විජේසේකර,
ප්‍රසන්න රණතුංග,
රෝහිත අබේගුණවර්ධන,
ප්‍රියංකර ජයරත්ත,
නිමල් ලන්සා,
කාංචන විජේසේකර,
අරුන්දික ප්‍රනාන්දු,
තේනුක විදානගමගේ,
ඉන්දික අනුරුද්ධ,
ඩී.වී චානක,
ප්‍රසන්න රණවීර,

සනත් නිශාන්ත
ගාමිණී ලොකුගේ
සුසිල් ප්‍රේම්ජයන්ත්
ජෝන් සෙනවිරත්න
ප්‍රේමලාල් ජයසේකර
කණක හේරත්