ශ්‍රීලනිපය විනාශවෙන්න දෙන්නේ නෑ / හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

පවත්නා දේශපාලන වාතාවරණය තුල නිදහස් පක්ෂය විනාශවී යාමට නොදී රැක ගැනීමේ වගකීම භාරගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ 2015 ජනවාරි 08 වනදා මෙරට ජනතාව අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ඇතුලු යහ සංකල්පයන්ද මෙම අවස්ථාවේ තර්ජනයකට ලක්ව ඇති බවයි.