සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබද විශේෂ නිවේදනයක්

සංචරන සීමා ලිහිල් කිරීම අත්‍යාවශ්‍ය කාර්යන් සදහා පමණක් සිදුකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය පහතින් දැක්වේ.

May be an image of text

පුවත යවන්න