සංචරණ සීමා සැප්තැම්බර් 6 වනදා තෙක් දීර්ඝ කරයි

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළා.

පුවත යවන්න