සන්ධානය නොඑයි / රතන හිමි හා මන්ත්‍රී විජේදාස සභාවට එයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය අද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළද ඊට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජේදාස රජපක්ෂ මහතා හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටිනවා.
ඒ අනුව කතානායකවරයාගේ අවසරය අනුව විජේදාස රජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක්ද පාර්ලිමේන්තුව හමුවේ සිදුකරමින් පවතිනවා.