සමාජ මාධ්‍ය ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර ඇප මත මුදා හරී

අත්අඩංගුවට ගනු ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන අනුරුද්ධ බණ්ඩාර ඇප මත මුදා හැර තිබෙනවා.
අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතිඥවරු 50ක් පමණ පෙනී සිටීම විශේෂත්වයක්.

පුවත යවන්න