අධිකරණය ඉදිරියේ සමාව ගැනීම හේතුවෙන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස් කර තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 5 වැනිදා සේපාල් අමරසිංහ මහතා අත්අඩංගුවට ගත් ගනු ලැබිණ.
ඒ, මහනුවර ශ්‍රී දළඳා මාළිගය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධ චෝදනාව මතයි.