ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තවීම සමග සමූහ ආදාහනාගාර නිර්මාණය කිරීමට අවශ්‍ය වනු ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු පැවසුවේ රජය ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට තීරණය කර ඇති බැවින් මෙම තත්ත්වයට සූදානම් විය යුතු බවයි.
The Sri Lankan government took a bold decision to challenge the Delta variant. It is time to build a mass cremation facility with a capacity of 150-200 a day as a part of this challenge.
— Prof Suneth Agampodi (@sunethagampodi) August 5, 2021