මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා.
මේ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.