සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් හා රනිල් උණුසුම් සංවාදයක(Video)

සර්ව පාක්ෂික සමුළුව අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුණා.
මෙහිදී උණුසුම් සංවාදයක් සිදුවූ අතර වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ අදාළ වාර්තාව හෙළිකරන ලෙසයි.

පුවත යවන්න