සාකච්ජාවට මම එන්නේ නෑ / කතානායක ජනපතිට දන්වයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා දන්වා යවා තිබෙනවා.
කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.